Sat, Jul 06 | Sri Ratana International Buddhist Center

විශේෂ ආශිර්වාද ගිලන්පස සම්බුද්ධ පූජා මහා පුණ්‍ය කර්මය

"ආරෝග්‍ය පරමා ලාභා" (නීරෝගී බව උතුම්ම ලාභයයි)
Registration is Closed
විශේෂ ආශිර්වාද ගිලන්පස සම්බුද්ධ පූජා මහා පුණ්‍ය කර්මය

Time & Location

Jul 06, 2019, 7:30 PM
Sri Ratana International Buddhist Center, 2780 West Lincoln Avenue, Anaheim, CA, USA

About The Event

"ආරෝග්‍ය පරමා ලාභා"

(නීරෝගී බව උතුම්ම ලාභයයි)

විශේෂ  ආශිර්වාද ගිලන්පස  සම්බුද්ධ පූජා මහා පුණ්‍ය කර්මය

විශේෂ ආශිර්වාද ගිලන්පස සම්බුද්ධ  බුද්ධ පූජා  මහා පුණ්‍ය කර්මය 

2019/07/06 සවස 7.30 ට ඇණහිම් ශ්‍රී රතන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත් වේ. 

 විශේෂ අරමුණු

* ශ්‍රී ලංකාව බලා පිටත්ව යන ආත්මන් ගුණසේකර මහත්මාට ආශිර්වාද කිරීම.

* සිරිමා හෝගන් මැතිණියට ආශිර්වාද කිරීම.

ඒ සඳහා පින්වත්  ඔබටත් සහභාගී වන්නට කෙරෙන ගෞරවනීය ආරාධනයයි.

විහාරාධිපති, පූජ්‍ය බෝගොල්ලේ  සුමන හිමි, ශ්‍රී රතන  විහාරය,ඇනහිම්.

Share This Event