Time is TBD | Sri Ratana International Buddhist Center

සංවේගයෙන් දැනුම් දීමයි!

ඇණහිමි ශ්‍රී රතන විහාරස්ථානයේ වැඩසිටි අතිපූජනීය පඬිවිට චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ(මාතලේ පණ්ඩිත හාමුදුරුවෝ)අපවත් වූ බව සංවේගයෙන් දැනුම් දී සිටිමු. විහාරාධිපති ස්වාමීන් වහන්සේ ශ්‍රී රතන විහාරය ඇණහිමි උන් වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙන විශේෂ පාංශුකූල පුණ්‍යකර්මය පසුව දැනුම් දෙනු ලැබේ,
Registration is Closed
සංවේගයෙන් දැනුම් දීමයි!

Time & Location

Time is TBD
Sri Ratana International Buddhist Center, 2780 West Lincoln Avenue, Anaheim, CA, USA

About The Event

ඇණහිමි ශ්‍රී රතන විහාරස්ථානයේ වැඩසිටි අතිපූජනීය පඬිවිට චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ(මාතලේ පණ්ඩිත හාමුදුරුවෝ)අපවත් වූ බව සංවේගයෙන් දැනුම් දී සිටිමු.

විහාරාධිපති ස්වාමීන් වහන්සේ

ශ්‍රී රතන විහාරය

ඇණහිමි

උන් වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙන විශේෂ පාංශුකූල පුණ්‍යකර්මය පසුව දැනුම් දෙනු ලැබේ,

Registration is Closed

Share This Event