Sun, Mar 03 | Temple's Main Building

පාංශුකූල පුණ්‍ය කර්මය

සරත් විජේසේකර මහත්මා හදිසියේ අප අතරින් වෙන් වූයෙන් එතුමාට පින් පැමිණ වීම සඳහා 2019 /03 /03 දින පෙරවරු 9.00 ට පාංශුකූල පුණ්‍ය කර්මය
Registration is Closed
පාංශුකූල පුණ්‍ය කර්මය

Time & Location

Mar 03, 2019, 9:00 AM
Temple's Main Building

About The Event

ඇනහිහිමි ශ්‍රී රතන විහාරස්ථ හිරු දින ධර්ම විද්‍යාලයෙහි ආචාර්යවරියක වශයෙන් සේවය කරන කාන්ති විජේසේකර මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වූ සරත් විජේසේකර මහත්මා හදිසියේ අප අතරින් වෙන් වූයෙන් එතුමාට පින් පැමිණ වීම සඳහා 2019 /03 /03 දින පෙරවරු 9.00 ට පාංශුකූල පුණ්‍ය කර්මයක් සංවිධානය කර තිබේ. ඒ සඳහා ඔබටත් කාරුණිකව ආරාධනා සිටිමු.

Registration is Closed

Share This Event