Wed, Jun 12 | Sri Ratana International Buddhist Center

සාතිශය සංවේගය! Deepest sympathies!

May you attain supreme bliss of nibbana! පින් පැමිණවීමේ පාංශකූල පුණ්‍යකර්මය සඳහා පින්වත් ඔබ සැමට කාරුණිකව ආරාධනා කර සිටිමු.
Registration is Closed
සාතිශය සංවේගය! Deepest sympathies!

Time & Location

Jun 12, 2019, 7:30 PM
Sri Ratana International Buddhist Center, 2780 West Lincoln Avenue, Anaheim, CA, USA

About The Event

සාතිශය සංවේගය!

"රූපං ජීරති මච්චානං නාම ගොත්තං නජීරති"(මරණින් පසු රූපය දිරයි නාමය නොදිරයි)

අපවත් වී වදාළ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඇණහිම් ශ්‍රී රතන විහාරස්ථානයෙහි ප්‍රධාන අනුශාසක ස්වාමින් වහන්සේ ලෙස වැඩ සිටි අධිකරණ සංඝ නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය, ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත පඬිවිට චන්දවිමල නායක මාහිමිපාණන් වහන්සේට (මාතලේ පණ්ඩිත හාමුදුරුවෝ)

අමා මහ නිවන් සුව ලැබේවා !

උන්වහන්සේට පින් පැමිණවීමේ පාංශකූල පුණ්‍යකර්මය 2019/06/12 සවස 7.30ට ඇණහිම් ශ්‍රී රතන විහාරස්ථානයේදී පැවැත්වේ.

ඒ සඳහා පින්වත් ඔබ සැමට කාරුණිකව ආරාධනා කර සිටිමු.

විහාරාධිපති,

පූජ්‍ය පණ්ඩිත බෝගොල්ලේ සුමන හිමි,

ශ්‍රී රතන විහාරය,

ඇණහිම්.

Share This Event