Sat, Jun 22 | Sri Ratana International Buddhist Center

පොසොන් පොහොය ~2019~POSON FULL MOON DAY PROGRAM

උතුම් වූ බුදුගුණ මහිමයෙන් සිත් පහන් වේවා! වර්ෂ 2019 පොසොන් පොහොය නිමිත්තෙන් 2019/06/22 වෙනි දින සවස 7.30ට අටවිසි බුද්ධ වන්දනාව හා චීවර පූජා මහා පුණ්‍ය කර්මය.
Registration is Closed
පොසොන් පොහොය ~2019~POSON FULL MOON DAY PROGRAM

Time & Location

Jun 22, 2019, 7:30 PM
Sri Ratana International Buddhist Center, 2780 West Lincoln Avenue, Anaheim, CA, USA

About The Event

උතුම් වූ බුදුගුණ මහිමයෙන් සිත් පහන් වේවා!

අටවිසි බුද්ධ වන්දනාව හා චීවර පූජා මහා පුණ්‍ය කර්මය.

වර්ෂ 2019 පොසොන් පොහොය නිමිත්තෙන් 2019/06/22 වෙනි දින සවස 7.30ට අටවිසි බුද්ධ වන්දනාව හා චීවර පූජා මහා පුණ්‍ය කර්මය.

ඇණහිම් ශ්‍රී රතන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත් වේ.

* සවස 7.30 අට විසි බුද්ධ වන්දනාව හා චීවර පූජාව.

* සවස 8.30 මහා බත් දන්සල

මේ මහඟු පුණ්‍ය කර්මයට ඔබ සැමට කෙරෙන ආරාධනයයි !

විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී රතන ජාත්‍යන්තර බෞද්ධ, මධ්‍යස්ථානය,

ඇනහිම්.

Registration is Closed

Share This Event