Sat, Jul 13 | Sri Ratana International Buddhist Center

ඇසළ පොහෝ දින සීල භාවනා වැඩ සටහන -2019

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පැවැත්වෙන සීල භාවනා වැඩ සටහන
Registration is Closed
ඇසළ පොහෝ දින සීල භාවනා වැඩ සටහන  -2019

Time & Location

Jul 13, 2019, 7:30 AM – 8:30 PM
Sri Ratana International Buddhist Center, 2780 West Lincoln Avenue, Anaheim, CA, USA

About The Event

  

"කාය වාග් සමෝදානං සීලං" (කය හා වචනය යන දෙකෙහි සංවරකම සීලය යි)  

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පැවැත්වෙන 

සීල භාවනා වැඩ සටහන 2019/07/13 වෙනි සෙනසුරාදා දින 7:30PM – 4:00PM 

ශ්‍රී රතන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.  

පින් කැමති ඔබට ගෞරවයෙන් ආරාධනා  කරමි.  

විහාරාධිපති, පූජ්‍ය පණ්ඩිත බෝගොල්ලේ සුමන හිමි.

Share This Event